WHO WE ARE අපි කවුද

ENTER HERE ඇතුළුවන්න

We are a company that focuses on new innovations. Function junction is one of our recent innovations. Our company “Systemic Group” was established in April 1994 in Melbourne Australia. We started our Sri Lankan branch in 1996, and had a massive impact on the online community.

Videographers, Photo and videography, Decorations, function junction

 

නව තාක්ෂණයෙන් අන්තර් ජාලයේ නිර්මාණශීලි සන්ධිස්ඨාන හඳුන්වාදීම අපගේ අරමුනයි. "උත්සව මංසන්දිය" තවත් එවැනිම නිර්මාණයකි. 1994 වර්ෂයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් නුවර ආරම්භ කල අප ආයතනයේ ශාඛාවක් 1996 දී ශ්‍රී ලංකාවේදී ආරම්භ කෙරුණ අතර එමගින් අන්තර්ජාලයේ නව මංපෙත් බොහෝ සංඛ්‍යාවක් විවර කෙරුණි.

Function Junction is a place we created where all party, event and function operators can work on the same platform. Where service providers can meet customers and help them glamourize the function, party or the event taking place.

Dancing troops, Hiring cars, Party locations, Astrologers, Mehndi artist

 

උත්සව සංවිධානය කරන්නවුන් හා උත්සව වලට තම සේවාවෙන් දායක වෙන්නන් හමුවන මංසන්දිය, හෙවත් "උත්සව මංසන්දිය" මගින් ඔබට සහතික කල සේවාවක් ලබා දීමට බලා පොරොත්තු වන්නෙමු.

All our service providers are certified and verified by our company. Once they have registered in our website as a service provider we visit their location, call then and check their identity before listing their service on our website to assure all our visitors get the best and reliable service possible.

Dress makers, Wedding saree, Videographers, horoscope, Catering, Bands

 

අප අන්තර්ජාල පිටුවෙහි අප රඳවා ගන්නා සේවා දායකයින් සියල්ල සහතික ලත්, අපගේ ආයතනය විසින් සනාථ කල සේවා දායකයින් පමණක් වෙන බව කරුණාවෙන් සලකන්න.

     

“Function Junction is the place where it all begins”

 

"උත්සව මංසන්දිය" එහි ආරම්භයයි.

     
     
     
     
     
     
     
     
     
     

WHAT WE DO අපි මොනවද කරන්නේ

ENTER HERE ඇතුළුවන්න

Function junction is a place where all party, functions and event organisers meet their clients. People who are planning to have a party, function or an event in Sri Lanka will be able to hire all service providers listed in functionjunction.lk with confidence.

We have three categories of memberships, as follows:

  • Members- people who are planning to have parties, events or a function in the future.

  • Service providers – Companies or individuals who cater for functions, events and parties.

  • Event organisers – Companies or individuals who are planning to organise an event or events.

 

උත්සව මංසන්දියෙන් උත්සව සංවිධායකයින් සහ ඒවාට සේවාවෙන් දායක වන්නන් මුණ ගැස්සවීම අපගේ අරමුනයි. ඉහලම විශ්වාසයකින් තම උත්සවයට අවශ්‍ය වන සේවා දායකයින් සොයා ගැනීම අපගේ අන්තර් ජාල පිටුවෙන් ඉටු කරගත හැකි බව කරුණාවෙන් සලකන්න.

උත්සව මංසන්දියේ තෙආකාරයක සාමාජිකත්වයන් අප ප්‍රධානය කරන්නෙමු.

  • සාමාන්‍ය සාමාජිකත්වය (Members)- ළඟදීම උත්සවයක් පැවැත්වීමට සැලසුම් කරන්නවුන්.

  • සේවාදායකයින් (Service providers)- ඕනෑම උත්සවයකට මොනයම් ආකාරයකට හෝ සේවා සපයන්නන්.

  • උත්සව සැලසුම් කරුවන් (Event organisers)- උත්සව සැලසුම් කරුවන්.

Members:

 

සාමාන්‍ය සාමාජිකත්වය (Members)

Members can join us for Free. Members can list their events, and choose service providers who they like from the list of service providers. Members can also invite service providers they like to quote for their party, function or an event. Once a service provider has quoted for a function, the member can communicate with the service provider using our online message board.

Once the member is satisfied with the quote and the service offered, then the member can accept the service provider’s quote and offer the job.

Members will then communicate with the service provider outside of our online facility, and make the appropriate payment once the job has been completed.

 

සාමාන්‍ය සාමාජිකයිනට අප අන්තර් ජාල පිටුවෙහි නොමිලයේ ලියා පදිංචි විය හැක. ලියා පදිංචි වූ පසු, ඔවුනට තම උත්සවයේ ආකාරය අප අන්තර්ජාල පිටුවෙහි, ඔවුනගේ කොටසෙහි පල කල හැක. උත්සවය පවතින ස්ථානය ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවෙන අතර උත්සවයේ ස්වභාවය සහ තම අවශ්‍යතා පල කිරීම මෙහිදී කල හැක.

ඉන්පසු, සේවාදායකයින් අතරින් තමනට කැමති සේවා දායකයින් ඔනෑ තරමක් තෝරාගෙන ඔවුනට ආරාධනාවක් යැවිය හැකි වෙන අතර, (ඔබ) සාමාජිකයා එසේ නොකලද, අප අන්තර්ජාල පිටුව මගින් ඔබ උත්සවයක් සඳහා සැලසුම් කරනු ලබන බව එයට අදාළ සේවා දායකයින් වෙත දැනුවත් කිරීමේ ඊ ලිපියක් යැවෙනු ඇත.

මෙම ලිපිය ලැබීමෙන් අනතුරුව සේවා දායකයින් ඔබගේ උත්සවයට ඔවුනගේ සේවය සඳහා මිල ගණන් දන්වනු ඇත.

මෙම මිල ගණන් ගැන කතා බහ කර ගැනීමට අප අන්තර්ජාල පිටුවෙහි පණිවිඩ හුවමාරු පුවරුවක් ගොඩ නගා ඇත. මෙමගින් ඔබගේ අනන්‍යතාවය හෙළි නොකර ඔබට සේවා දායකයා සමග අවසන් තීරණයකට එළඹිය හැකි වෙනු ඇත.

අවසානයේ ඔබ සිතැඟි සේවා දායකයෙක් ඔබ තෝරා ගත් පසු, ඔවුන් සමග එළිපිට ගනු දෙනු කොට මුදල් ගෙවීමේ කටයුතු කර ගැනීමද ඔබට භාර වෙනු ඇත.

Service Providers:

 

සේවා දායකයින් (Service providers):

     

We have all types of service providers such as Beauticians, Caterers, Lighting suppliers, Bands/ DJ’s, Sound systems, Cake suppliers, Photographers, Videographers, Decorators, Dancing groups, Hiring cars, Card supplies, Tent suppliers, Party locations hire and Astrologers.

Catering, Bands, cake suppliers, catering, Tent suppliers

Every category has three or more levels of registration and service providers will be able to choose the level they want to be classified under. Once a service provider has been registered, they can upload their photos, videos and other information to their portal. Once the service provider has paid their membership fees, we then start the verification process to ensure that the company is legitimate. If we find that the service provider does not meet the selection criteria we are looking for, we then de list the company and pay back the full membership fee they have paid to us.

Catering, Bands, cake suppliers, catering, cake suppliers

Once a member lists an event on our website the service provider in that category will receive an automatic message from the website indicating that there is a job waiting to be quoted for. Then the service provider can quote for the event. Service providers’ quotes will show in member’s page for the member to read the information, images about service providers and offer the job if they are happy with the quote.

Catering, Bands, cake suppliers, catering, function junction

Service providers can also send messages to the member using our online message board.

Catering, Bands, cake suppliers, catering, wedding stationary

Collecting money for the service that service provider offer is a responsibility of the service provider. We do not interfere with any payments in between the service provider and the member.

bands, Cake suppliers, Salon and beauticians, bands, catering, Events and functions, catering, bands.

 

උත්සව මංසන්දියේ ඔබට සිතිය හැකි සියලුම සේවා දායකයින් ලේඛන ගත කිරීමට අප බලාපොරොත්තු වෙමු. මොවුන් අතර මෝස්‌තර නිරමාණ කරුවන්, රූපලාවන්‍ය උපදේශිකාවන්,කෑම පිසීමේ දක්ෂ කෝකියන්, විදුලි ආලෝකකරණයේ දක්ෂතා ඇත්තවුන්,නැටීමේ සහ ගැයීමේ පළපුරුදු කණ්ඩායම්,චයාරුප ශිල්පීන්, මෝටර් රථ කුලියට දෙන්නවුන්, කුඩාරම් සහ උත්සව ශාලා කුලියට දෙන්නවුන් පමණක් නොව නැකත් බලන්නන්ද ලේඛන ගත කිරීමෙන් ඔබගේ උත්සවයට අවශ්‍ය සියල්ල එකම ස්ථානයකින් ලබා ගැනීමට පහසු කම් ලැබෙනු ඇත.

අපගේ ලේඛනයට සේවාදායකයෙක් ලෙස අනුයුක්ත කර ගැනීමට ඇති පෝරමය පිරවීමේදී සෑම ක්ෂේස්ත්රයක් ම තරාතිරම් කිහිපයකට බෙදා ඇති බව ඔබට පෙනෙනු ඇත. මේවායින් තමනට වඩා සුදුසු තරා තිරම තොර ගත හැක. මෙම පෝරමය පිරවීමෙන් අනතුරුව ඔබට ඔබගේ පින්තුර, වීඩියෝ සහ ඔබ ගැන තොරතුරු ඔබටම වෙන්වූ පිටුවෙහි තැම්පත් කල හැක.

ඔබගේ ලියා පදිංචිය මෙතෙකින් අවසන් නොවේ. ඔබ ඔබේ ක්ෂේත්‍රයට අනුකුල මුදල් ගෙවීමෙන් අනතුරුව අප සේවා දායකයා ගැන සොයා බලනු ලැබේ. එම සේවා දායකයා ගේ විශ්වාසය තහවුරු කිරීමෙන් අනතුරුව එම සේවා දායකයා සමග ගනු දෙනු කිරීමට ලේඛන ගත වෙනු ඇත. යම් හෙයකින් සේවා දායකයා අපගේ විශ්වාසය තහවුරු කිරීමේ ක්‍රියාවලියෙන් අසමත් වුව හොත් ඔවුන් ගෙවූ මුදල් මුළුමනින්ම ආපසු ගෙවා එම සේවා දායකයා අපගේ ලේඛනයෙන් ඉවත් කරනු ලැබේ.

අපගේ සාමාජිකයින් ගේ උත්සවය සඳහා විශ්වාස දායී සේවාවක් ලබා දීම අප ගේ දැඩි අධිෂ්ඨානයයි.

සේවාදායකයෙක් වූ පසු එම සේවා දායකයාට අදාළ ක්ෂේස්ත්රයේ ඕනෑම උත්සවයකට තම සේවාව ලබා දීමට හැකි වෙනු ඇත. අපගේ සාමාජිකයින් විසින් ඔවුනගේ උත්සව අප අන්තර්ජාල පිටුවේ ලියා තැබූ සැනින් සියලුම සේවා දායකයිනට ඒ බව දන්වනු ලැබේ. මින් පසු එම උත්සවයට තම සේවය ලබාදිය හැකි ඕනෑම සේවා දායකයෙකුට ඒ සඳහා වියදම් දර්ශකයක් අප සාමාජිකයාට ලබා දිය හැක. මෙයට අමතරව අප අන්තර්ජාල පිටුවේ ඇති පණිවිඩ හුවමාරු කිරීමේ පුවරුව භාවිතයෙන්ද අප සාමාජිකයා සමග කතිකාවක් ඕනෑම සේවා දායකයෙකුට ඇරඹිය හැක.

අවසානයේ අප සාමාජිකයා තෝරාගත් සේවාදායකයාට එම උත්සවය සඳහා තම සේවාව ලබාදීමට හැකිවෙනු ඇත.

තම සේවය සඳහා මුදල් ලබාගැනීමේ කටයුතු සේවාදායකයා විසින් කලයුතු වෙන අතර අප මේ සඳහා මැදිහත් නොවනු ඇත.

     

Event Organiser:

 

උත්සව සැලසුම් කරුවන් (Event organiser)

     

Event Organisers can sell their event tickets online. There are no fees to register as an event organiser. Event Organisers can sell any number of tickets they want to sell online. They can easily list their event tickets, and sell them using our online tools.

Catering, Bands, catering, events and functions, party, Musical bands

Event organisers can use our payment method to collect money on ticket sales.

We charge a small fee to sell tickets online.

Sound systems, Cake suppliers, Photographers, salon and beauticians, catering

Members and service providers can reserve tickets for all events through their membership portal.

Party, functions, photographers, Lighting suppliers, cars, photo

“Function Junction is the place where it all begins”

 

උත්සව සැලසුම් කරුවන් හට තම උත්සවයට අදාළ ප්‍රවේශ පත්‍ර අප අන්තර් ජාල පිටුවේ විකුණාගත හැක. ඔවුනට කිසිඳු සාමාජිකත්ව මුදලක් අය නොකෙරේ. අවශ්‍ය තරම් ප්‍රවේශපත්‍ර තම පිටුවෙහි ප්‍රදර්ශනය කොට විකිණීමේ අවස්තාව මෙහි ඇත.

උත්සව සංවිධායකයින්ට ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් එකතු කර ගැනීම අපගේ අන්තර්ජාල පිටුව හරහා කල හැක.

ප්‍රවේශ පත්‍ර විකිණීම සඳහා අප ඉතා සුළු මුදලක් අය කරනු ලැබේ.

සාමාජිකයින් සහ සේවා දායකයින් හට මෙම ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ පහසු කම් ද සලසා තිබේ.

"උත්සව මංසන්දිය" එහි ආරම්භයයි.

     
     
     
     
     

REGISTER සාමාජිකත්වය

ENTER HERE ඇතුළුවන්න

Free membership to list any event, party or a function.

Membership fee for all Service providers.

No membership fee for event organisers.

 

සාමාන්‍ය සාමාජිකත්වය (Members) සඳහා මුදල් අය නොකෙරේ.

සේවාදායකයින් (Service providers) සඳහා මුදල් අය කරනු ලැබේ.

උත්සව සැලසුම් කරුවන් (Event organisers) සඳහා මුදල් අය නොකෙරේ.

 
     
 
     
     
     
     
     
     
     
     
     
     
     

CONTACT US අදහස් හුවමාරුව

ENTER HERE ඇතුළුවන්න

Name

Email Address

Inquiry

Write the following word


Not readable? Change text.
 
     
     
     

Telephone No:

112 91 22 79

 
     

Email address :

cs@functionjunction.lk

 
     

Facebook :

FunctionJunc